වයස 14 වනවිට, සාඝතය සහ දරිද්‍රතාවෙන් පෙළුණු, මලාවි කොලුවෙකු ඔහුගේ පවුලේ නිවසට අවශ්‍ය විදුලිය සහ ජලය ලබාගත හැකි හුලං මෝලක් හැදුවා. දැන් වයස 22ක් වන ඔහු ටෙඩ් වේදිකාව මතට දෙවන වරටත් ගොඩ වී, ඔහුගේ වචනයෙන්ම විස්තර කරනවා ඔහුගේ ජීවිතය වෙනස් කළ නිපදවීම පිලිබඳ කතාව.
