"මගේ කදිම තෑග්ග"
237,569 plays|
ටිටෝ ඩෙලර් |
TED@Tommy
• November 2017
බ්ලූස් සංගීතඥ ටිටෝ ඩෙලර්, ඔහුගේ නිව් යෝර්ක් ආභාසය සහිත ශබ්දවලට පූර්ව යුධ මිසිසිපි ඩෙල්ටා බ්ලූස් ශෛලිය ඒකාබද්ධ කරයි. ඔහු වේදිකාවට නැඟී, ඔහුගේ ගීතය වන ""මගේ කදිම තෑග්ග" (My Fine Reward) ගයමින් වාදනය කරයි.