ටෝකියෝහි පිහිටි මේ පාසලේ, අවුරුදු පහේ ළමයි වාහන තදබද ඇතිකරති. එසේම, කවුළු තිබෙනුයේ නත්තල් සීයාට ඇතුළු වීම පිණිසය. ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන ටකහරැ ෙටසුකා නිර්මාණය කළ ලොව හුරුබුහුටිම පෙරපාසල හඳුනාගන්න. ළමුන්ට ළමුන් විලසින්ම හිඳීමට ඉඩ සලසන නිර්මාණ ක්රියාවලියක් ගැන ඔහු මේ සිත් ඇද ගන්නා කථාවෙන් කියා දෙයි.
