පාසල් ක්‍රමය විසින් නිර්මාණශීලිත්වය විනාශ කෙරේද?
80,133,328 plays|
ශ්‍රීමත් කෙන් ෙරාබින්සන් |
TED2006
• February 2006
නිර්මාණශීලිත්වය පහත හෙළන්නාවූ අධ්‍යාපන පද්ධතියක් වෙනුවට එය පෝෂණය කරන්නාවූ අධ්‍යාපන පද්ධතියක් සකස් කිරීම උදෙසා, ශ්‍රීමත් කෙන් රොබින්සන් විනෝදජනක මෙන්ම ගැඹුරැ තර්කයක් ගොඩනඟයි.
