නායකයෙක් ශ්‍රේෂ්ඨ වන්නේ කෙසේද? කළමණාකරණ න්‍යායවාදී සයිමන් සිනෙක් පවසන ආකාරයට තමන්ගේ සේවක පිරිසට සුරක්ෂිතබවක්
ලබා දී ඔවුන් විශ්වාසවන්ත කවයකට ඇතුළු කරගන්නා පුද්ගලයා ශ්‍රේෂ්ඨ නායකයෙකි. නමුත්, විශේෂයෙන්ම රළු ආර්ථිකයක් තුළ, විශ්වසය හා ආරක්ෂාව ගොඩ නැංවීම යනු විශාල වගකීමක් කර තබා ගැනීමකි.

