"මම අලෙවි කරනවා, සිහින. මම ලබා දෙනවා , ආදරය. මිලියන ගණනක් මිනිසුන්ට." කියන්නේ ශාරුක් ඛාන්, බොලිවුඩයේ දැවැන්තම සිනමා තරුව. මේ සිත්ගන්නාසුළු, සිනහගන්වන කතාවේ ඛාන්, තම ජීවිත කතාව දිගහරිමින්, ඔහුගේ ජනප්රිය නර්තන විලාශයන් දක්වමින්, කාගේත් අවධානය නොඅඩුව හිමිවූ ජීවිතයකින් වෙහෙසවී ලැබූ ප්රඥයාව අපත් සමඟ බෙදා ගන්නවා.
