සෑම් හැරිස්: විද්‍යාවට සදාචාර ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය හැක.
හොඳ සහ නරක, හරි සහ වැරදි කාරණා පිළිබඳ ප්‍රශ්න වලට විද්‍යාවෙන් පිළිතුරු සැපයිය නොහැකි බව බොහෝ දෙනා සිතනවා. නමුත් මිනිස් වටිනාකම් හැඩගස්වමින් සහ යහපත් දිවියක ඇතුලත් විය යුතු දෑ දක්වමින්, විද්‍යාවට සදාචාර කරුණු සම්බන්ධව අධිකාරියක් විය හැකි -- හා විය යුතු -- බවට සෑම් හැරිස් තර්ක කර සිටිනවා.

