ඔබ ගන්නා ආහාරවලින් නින්දට ඇති බලපෑම කෙසේද?
ඔබ දැන සිටියා ද ප්‍රමාණවත් නින්දක් ලබා නොගත් විට ඉක්මනින් කුසගිනි දැනෙන වග? නින්ද පිළිබඳ විද්‍යාඥයෙකු වන මැට් වෝකර් පවසන පරිදි ඔබ ආහාරයට ගන්නා දෑ සහ ඔබේ නින්ද අතර සම්බන්ධය දෙයාකාරය. එය වටහා ගැනීමෙන් ඔබේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම වැඩි දියුණු වන්නේ මෙසේය.
