කෙටි නින්දක් ඇත්තටම අපිට හොඳද?
1,910,446 plays|
මැට් වෝකර් |
Sleeping with Science
• November 2021
දහවල් කෙටි නින්ද ප්‍රබෝධමත් වේ -- නමුත් ඒවාට අපගේ නිදා ගැනීමේ චක්‍රය අවුල් කළ හැකිද? නින්ද පිළිබඳ විද්‍යාඥ මැට් වෝකර් විසින් නින්දේ වාසි සහ අවාසි මෙන්ම ඔබේ මීළඟ කෙටි නින්දෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් ලබා දෙයි.