දාර්ශනික ජෝන් ස'ර්ල් මනුෂ්‍ය පිලිබඳ හැදෑරීම පිලිඹඳව කරුණු දක්වන අතරම ඒ පිලිඹ ඳ අධ්‍යයනය කිරීමට පොදුවේ පවතින විරෝධතා ක්‍රමානුකුලව බිඳ දමනවා අප අපේ සංවේදන සහ සංජානන වලට සම්බන්ධ මොලයේ ක්‍රියාකාරිත්වය පිලිඹඳව අළුත් දෑ සොයා ගන්නා විට යනු ජීව විද්‍යාත්මක සංසිද්ධියක් බව පිලිගැනීම ඉතාම වැදගත් පළමු පියවරයි. යනු පරිඝනක ක්‍රමලේඛයක් නොවන බව ඔහු අවධාරණය කරයි ෴

