මුද්‍රණය කල හැකි නැමෙනසුළු සුර්ය කෝෂ
ඔබ සාමාන්‍යයෙන් දකින සුර්ය කෝෂ මෙන් නොව කාබනික ප්‍රකාශ විද්‍යුත් කෝෂ සාදා ඇති කොටස් තීන්ත වර්ගයක දියකර සරල ක්‍රමයකින් මුද්‍රණය කල හැක. මෙම සැහැල්ලු,නැමෙන සුළු
තරමක් විනිවිද පෙනෙන පටලයකින් සුර්ය ශක්තිය විදුලිය බවට පත්කළ හැක. හනා බර්ක්ස්ටමර් ඒවා සාදන ආකාරය සහ එයින් ලොව විදුලිය හදන ආකාරය වෙනස් කරන අන්දම අපට පෙන්වා දෙයි.
